සංසර්ගයක් නැතුව එකට ඉන්න එකෙන් ගැබ් ගන්න පුළුවන්ද?
Can pregnancy happen without intercourse, just from touching?
Sir, gab ganeemak weenna lingikiwa sansargayenma ekathu weemak awashyamada? Ese nathinm ekata siteema, sathutu weema sadaha noyek de kireema, piyayuru alleema, sparshaya, eka yahane nidaganeema adiyen gab ganeemak siduwiya hakida? Ese siteemen gab ganimak siduwiya hakida?
කිසියම් ආකාරයකට යෝනි මාර්ගය තුළට ශුක්‍රාණු අැතුළු වුව හොත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා. ලිංගික එක් වීම අවශ්‍ය නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?