Skip to main content
ප්‍රශ්නය

ඩිම්බය 1.46cm නම් දරුවෙක් පිළිසිඳ ගන්න ප්‍රමාණවත්ද?

Is a 1.46cm follicle big enough for conception?

doctor menses weemen pasu 11 wana dinayedi kala scan parikshawen 1.46 cm dimbayak athi bawa pawasuwa.meya daruwaku labimata pramanawathda? (profertill tablet nirdesha kala).

අසන ලද්දේ: di*** · වයස 29

මෙය මිලි මීටර් 18කට පමණ වර්ධනය වීම අවශ්‍ය වෙනව.