Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr.dimba nomerima adu wanne shareerayata poshanaya adu nisada? dimba nomerimata hethu monada dr.

අසන ලද්දේ: ni*** · වයස 29 · 2017 views

පිළිතුර

මෙයට සිරුරේ බර වැඩිවීම, PCOS වැනි රෝග තත්ව අැතුළු විවිධ හේතු බලපානව. පෝෂණය අඩු වීම ඩිම්බ මේරීමට බලපාන්නෙ නැහැ.