ලිංගිකව එක් වෙන්න බැරි තරම් රිදෙනවා නම් ප්රතිකාර තියෙනවද?
Is there treatment when intercourse is too painful to manage?
Mata daruwek laba genemata awasyai mama kasada badala awrudu 3 wenawa mata mahaththayat akka akatainna be mata godak ridenawa makata mokak hair kamayak tiyenawada doctor
මෙය ප්රතිකාර කල හැකි තත්වයක්. මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.http://www.vog.lk/431-vaginismus-sexual-pain.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?