Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න ප්‍රතිකාර ගන්න අතරේ රූපලාවන්‍ය පෙති ගන්න හොඳද?

Is it safe to take beauty tablets during fertility treatment?

man bedala aurudu 3k wenawa. Babala nea. Ea sadaha prathikara karanawa.e atharata facia, biona wani rupalawanya teblete pavichchiya narakada?

අසන ලද්දේ: Sh*** · වයස 24

එවැනි ඖෂධ භාවිතා කිරීම නිර්දේශ කරන්න බැහැ. ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්.