Postinor නිතර පාවිච්චි කරන්න පුළුවන්ද?
Can Postinor be used repeatedly?
Dr Postinor 2 tablet eka emergency birth control tablet ekak widihata use karaddi eka apita pavichi karanna puluwan limit ekak tyenawada?? Meya thun hatara wathawak pavichi kalahot anagata daru pilisidaganeem walata badawak sidu wewida???
මෙය උපත් පාලන ක්‍රමයක් විධියට භාවිතා කරන්න බැහැ. එක් මසක් තුල එක වරකට වඩා අවශ්‍ය වේනම් ඊට වඩා සාර්ථක වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්‍රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?