Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor..mama marry karalaa 5 years wenawaa..mama mithuri use karanawaa..mama den daruwek balaaporoththu wenawaa..mama mithuri bhavitha kala kaalaya gataluwak viya hekida..mama folic acid ganna pera doctor kenek hamu viya yuthuda.. thanks..

අසන ලද්දේ: Ma*** · වයස 24 · 931 views

පිළිතුර

නැහැ. උපත් පාලන පෙති නතර කල වහාම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ගැබ් ගැනීමට බලාපොරොත්තු වන දිනට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි.