සිසේරියන් සැත්කමේදී මුත්‍රා බටය දාන්නේ හිරි වට්ටන්න කලින්ද?
Is the catheter put in before the caesarean anaesthetic?
Dr. Mage 1 babawa hadisiyema csear karala gathtge.ethakota labour room endala kathiter ehema gahuwa bikini line shave kara. Bt mage 2 baba hamba wenna mata kalin admitwenna una blood transplant karanna. Mage hb adu nisa. Csear 1 ganna dawase ude ward 1 endanma katheter 1 gahuwa. Anika bikini line shave kareth nikan wathura gala .Man godak amaruwen hitiye. Mata dana ganna ona dr. Katheter 1 anesthesia dennw nathuwa ward 1 de ehema daanawada eken man godak duk winda .anesthesia dunnama kathere danna barida man general hospital giye.private hospitals wala ehema neha. Ehema karanna puluwanda dr. Thx
සමහර රජයේ රෝහල් වල සැත්කම් සඳහා ඇති කාලය සීමිත නිසා ශල්‍යාගාරයට යාමට පෙර මුත්‍රා බටය දැමීම සිදු කරනව. නමුත් වඩාත් සුදුසු වෙන්නෙ නිර්වින්දනයෙන් පසුව මෙය සිදු කිරීමයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?