ඔසප් වීම අක්රමවත් නම් සරු කාලය හොයාගන්නේ කොහොමද?
How to find the fertile period when periods are irregular?
doctor mn marry kale april 24.mn kisima upath palana peththak bawitha kale naha..marry kalata passe mensas hadena ekath akkramawath wela.antimata hadune july 28.mn hithuwe pegnat kiyala pregncy check karana patiyen check kala.negetive watenne..ada aye mensas hadila.mn kohomada saru kalaya hoyaganne.
පහත පිටුවේ තොරතුරු ඇතුළත් කිරීමෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?