Skip to main content
ප්‍රශ්නය

OGTT අගයන් වැඩි නම් දියවැඩියාවද? බබාට බලපානවද?

Do high OGTT values mean diabetes, and does it affect the baby?

Dr.මං මාස 5ක ගැබිනියක්.FBS TEST එකේ 128 පෙන්නුවා.OGTT 1st hour 235,2nd hour 154. මට දියවැඩියා තත්තවයක්ද තියෙන්නෙ?බදින්න කලින් මට සීනි තිබුනේ නෑ.මගෙ බබාටත් ඒක බලපානවාද?මේ කාලෙ කන්න බොන්න ඕනෙ මොනාද?

අසන ලද්දේ: ඉන***

ඔව්. මෙය පාලනය කිරීම අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.