නම: Ka*** | වයස: 25
ගැටළුව

Docter IuI aekak karanna kiyak yanawada .. loku udawwak docter

පිළිතුර


රුපියල් 12000 -15000 අතර මුදලක් මේ සඳහා වැය වෙනව. එය ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙන්න පුළුවන්. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)