ප්‍රශ්නය
Doctor, mage dimbakoshawala wathura gediyak thiynawa eka 14 cm wage lokui.eka ain karanna operate krnna wenawa.eth mta e gena bayai.doctor ehema Sergey ekak kaloth athuru abada enawada? Mn marry karala masa thunai.man e sergery eka kaloth babala hadanna kochchara kal thawa inna weida?
පිළිතුර
මෙය ලැපරොස්කොපි සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි. ඉන් පසු ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.