Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr, mage husbundge sperms 0 kiwwa report wala. Man IUI 3k kala bank sperm walin. Api godak duppath sir, mata IVF ekak karanna salli na. Mata babek hadaganna bari weida dr? Please mata kiyanna dr, godak pin

අසන ලද්දේ: ma*** · වයස 33 · 1009 views

පිළිතුර

ඔබේ ගැටළුවක් නොමැතිනම් IVF කිරීමට අවශ්‍ය නැහැ. Donor sperm ලබා ගෙන IUI කිරීම ප්‍රමාණවත්.