Skip to main content
ප්‍රශ්නය

පිටත ගැබකට පස්සේ ඩිම්බ මෝරන්නේ නැත්නම් මොකද කරන්නේ?

What to do when eggs don't mature after an ectopic?

Doctor mata auruddakata kalin ectopic una. Api masa 6 witara try karanawa tawamath babala ne. Vog sir kenek hamba una doctor kiyanne dimba Moran ne kiyala. Me Sadaha kumakda karanna oni

අසන ලද්දේ: Am*** · වයස 26

මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.