Skip to main content
ප්‍රශ්නය

අර්ශස් රෝගය නිසා දරුවෙක් ලබා ගන්න බැරි වෙනවද?

Can piles stop you from having a baby?

Doctr, මට ඇති ගැටලුව නම් අර්ශස්ෝගය නිසා බබෙක් හැදීමට ොහැකිද යන්නයි. මට ඩිම්බ ොමෙරීම නිසාත් මා ඩිම්බ මෙරීම සඳහා බෙහෙත් ලබා ගත්තෙමි. නමුත් අර්ශස් ේතුවෙන් මට පිලිසිද ගැනීමක් බලාපෙරෙත්තු විය ොහැකිද? කරැණාකර පිලිතුරක් දෙන්න docter

අසන ලද්දේ: Me*** · වයස 29

මෙම රෝග තත්වය පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.