නම: Na*** | වයස: 28
ගැටළුව

dr,api mry karala awuruddak wenawa.apita thama babala ne.niwun daruwan hada ganimata kisiyam kramayak athda.

පිළිතුර


මද සරු බව සඳහා සිදු කරන සමහර ප්‍රතිකාර වල අතුරු ඵලයක් ලෙස නිවුන් දරුවන් අැතිවෙන්නෙ පුළුවන් 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)