Skip to main content
ප්‍රශ්නය

බබා හැරිලා නැත්නම් ඒක දරුවාගේ දුර්වලකමක්ද?

Does the baby not turning head-down mean something is wrong?

baba herila ne kiyanne babage durwalakamak da

අසන ලද්දේ: Bi*** · වයස 28

නැහැ. ඉතාමත් කලාතුරකින් පමණක් බබාගේ ගැටළුවක් නිසා හැරීමට නොහැකි වෙන අවස්ථා තිබෙනව