Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් උපදෙස් නැතුව හැම මාසෙම ගන්න හොඳද?

Is it safe to take ovulation tablets every month?

doctor, dimba moranna bona beheth hama masema biuvata kamak nadda? mama IUI 1k kala. sarthaka une na. aka karanna kalin dipu behetha gaththata kamak nadda?

අසන ලද්දේ: ma*** · වයස 30

වෛද්‍ය උපදෙස් වලින් තොරව මෙම ඔෂධ ලබා ගැනීම සුදුසු නැහැ