Skip to main content
ප්‍රශ්නය

IUI ප්‍රතිකාරයකට කොපමණ මුදලක් වැය වෙනවද?

How much does IUI treatment cost?

Doctor IUI prathikaraya sandaha kopamana mudalak weyawenawada

අසන ලද්දේ: CH*** · වයස 27

ඒ සඳහා වැය වෙන මුදල වෛද්‍ය වරයා සහ ආයතනය අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් 12000 -15000 අතර මුදලක් වැය වෙනව.