LRT සැත්කම කරනවා නම් හොඳම ක්රමය මොකක්ද?
Which is the best method for tubal ligation surgery?
dr. LRT ගැන දැනගන්න ඕන. සැත්කම කරනවානම් හොඳම kramaya මොකක්ද ?
මෙය ස්ථිර සැත්කමක් නිසා නැවත දරුවන් ලැබීමට අපේක්ෂා නොකරන්නේ නම් පමණයි සිදු කරන්නෙ. ලැපරොස්කොපි ක්‍රමයට මෙම සැත්කම සිදු කිරීම මගින් ඇතිවෙන වේදනාව සහ සංකූලතා අවම කර ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?