TVS ස්කෑන් එකකින් ෆයිබ්‍රොයිඩ් ගෙඩි හඳුනා ගන්න පුළුවන්ද?
Can a TVS scan detect womb abnormalities and fibroids?
Dr.TVS scan ekakin garbashaye asamanyathawayan saha faibroid gedi thibedai haduna gatha hakida?
පුළුවන්. එහි නිවැරදිතාවය සිදුකරන වෛද්‍ය වරයා සහ ස්කෑන් යන්ත්‍රය අනුව වෙනස් වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?