Skip to main content
ප්‍රශ්නය

සැමියාගේ වරිකොසීල් සැත්කමෙන් පසු ගැබ් නොගත්තොත් මොකද කරන්නේ?

No pregnancy after husband's varicocele surgery — what to do?

dr,mama marry karala dan masa 6 k wenawa.husband rata wada karanne .mage menstrual cycle eka tikk irregular.menses wenawa hama masema.eth dina wenas wenawa.husband vericocelectomy & hydrocelectomy karala tiyei.api masa dekk witara ekathu une.hariyatama masayai e dina wala ekathu une.eth pregnant une naa.dr api asawen daruwek gana balan inne..pls reply ekk denna

අසන ලද්දේ: An*** · වයස 28

ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළු ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් තව ටික කාලයක් ප්‍රතිකාර වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.