Skip to main content
ප්‍රශ්නය

අම්මාගේ ලේ නෙගටිව්, දරුවාගේ පොසිටිව් නම් ප්‍රතිකාර තියෙනවද?

Mother Rh-negative, baby positive — is there treatment?

dr mage blood grup A-,husband o positive.mama 30weeks prgnant
babage blood positive unot ekata treatment tiyanawada?babata prashnayak wenawada

අසන ලද්දේ: hi*** · වයස 27

ඔබේ රුධිර පරීක්ෂණයක් සිදු කර බැලීම අවශ්‍යයි. බොහෝවිට මින් පලමු දරුවාට හානියක් වෙන්නෙ නැහැ. දෙවන දරුවාට ගැටළුවක් ඇතිවීම වැලැක්වීම සඳහා දරු ප්‍රසූතියෙන් පසු ඔබට නික්ෂේපන ඖෂධයක් ලබා දෙනව.