Skip to main content
ප්‍රශ්නය

සරු කාලය පහු වුණාට පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive after the fertile period has passed?

Saru kalayen pasuwada geb ganimak siduviya hakida.?

අසන ලද්දේ: Ku*** · වයස 28

පුළුවන්. සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය. ඉන් පිටතදීත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.