Skip to main content
ප්‍රශ්නය

විවාහ වෙලත් වේදනාව නිසා එක් වෙන්න බැරි නම් විසඳුම මොකක්ද?

What is the solution when sex is impossible from pain?

Api marry ka 3 months wenwa. Thama lingikawa ekathu wenna beri una. Mata loku wedanawak wenwa.mekata visadumak labadenna

අසන ලද්දේ: Ch*** · වයස 28

මේ තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. සාමාන්‍ය ප්‍රතිකාර අසාර්ථක නම් මෙය සැත්කමක් මගින් සුව කිරීමට හැකියාව තිබෙනව. http://www.vog.lk/431-vaginismus-sexual-pain.php