නම: Ch*** | වයස: 28
ගැටළුව

Api marry ka 3 months wenwa. Thama lingikawa ekathu wenna beri una. Mata loku wedanawak wenwa.mekata visadumak labadenna

පිළිතුර


මේ තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. සාමාන්‍ය ප්‍රතිකාර අසාර්ථක නම් මෙය සැත්කමක් මගින් සුව කිරීමට හැකියාව තිබෙනව. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)