නම: Na *** | වයස: 30
Dr mata baba labila dan 2 months wenawa. mage VOG Dr kiwwe loop daanna periods hadila 2nd day eke enna kiyala. mata thaama periods hadune na. man ahala tiyanawa samahara ayata 10 months wage yanakam periods hadenne na kiyala. periods hadenna kalin loop ekak daanna barida? godak ridenawada ehema dammoth? man clinic yanne na. e nisa colombo awata loop ekak daaganna yanna puluwan private tanak kiyanna. thanks
පිළිතුර

<p>නැවත ඔසප් වීමට පෙර වුවත් උපත් පාලන ලූපයක් දැමීමට හැකියි. ඕනෑම පුද්ගලික රෝහලක මේ සඳහා පහසුකම් තිබෙනව.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: La *** | වයස: 26
Dr Mata suda yana prashnyak thyenwa eka godak kal idan thyene dr kenk gen ahuwama eya qwe eka Loku prashnyak nemei kyala candid b kyala cream ekak ganna dunna e dr kyane eka fungal ekak kyala man unmarried kenk E suda yana eka samahara welwta godak thyenwa samahara welwta Naha Kiri sudu pata Saha ava pahayath thyenwa
පිළිතුර

<p>බොහෝ දුරට මෙය සාමාන්&zwj;ය තත්වයක්. කැසීමක් හෝ වෙනත් රෝග ලක්ෂණ පවතීනම් දිලීර ආසාදන සඳහා ඖෂධ ප්&zwj;රතිකාර ලබා ගත හැකියි.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 29
Doctor, sesarion sathkamakin pasu nawatha daruweku bihi kireemata sudusu wanne kopamana kalayakinda?
පිළිතුර

<p>සිසේරියන් සැත්කමකට පසු නැවත ගැබ් ගැනීම වසරක් පමණ ප්&zwj;රමාද කිරීම සුදුසුයි&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ch *** | වයස: 31
Dr. mata awrudu thuna hamaraka babek innawa. apata deweni bab parakkuwela lap & dye test 1K Kala. cyst 1k thibila ekath ain kala. masa 2k mada sarubhawayata beheth kala. Thunwana mase pregnant una. A madasaru beheth bonne nethuwa. eth masa 3kin miscourage wela den sathiyai. mage bada wash karannth una. mama thawa masa 2K vtara idala apahu babek gena hithuwat kamak nethida. mada saru ekata beheth karanna weida digatama.
පිළිතුර

<p>ඔබට නැවත ගැබ් ගැනීම ප්&zwj;රමාද කිරීමට අවශ්&zwj;ය නැහැ.වෙෙද්&zwj;ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ka *** | වයස: 25
docter lingikawa ek weemedi shukranu yoniya thulata giya pasu nawath sulu welawakin yoniya thulin ewa eliyata pita wanne ai?? E nisa daruwek pilisida ganeema pramada wenawada?? Awruddaka pamana kalayak gab ganeemata uthsaha karada prathipalayak natha
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ගැබ් ගැනීම ප්‍රමාද වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]