නම: La*** | වයස: 20
ගැටළුව

Docter mm marry karala na.mm dan pregnant.masayak wenawa.api dennama dan ekata inne.apita thawama wayasa nati nisa apita baba hadanna ba.dan mokada karanne docter

පිළිතුර


ලංකාවේ නීතිය අනුව මෙවැනි හේතුවකට ගබ්සා කිරීමට හැකියාවක් නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)