නම: W.*** | වයස: 24
ගැටළුව

Doctor,mama marry karala den aurudu thunak wenawa.ath thawama babala ne.mage periods date akath niyamakara vidiata sidda wenneth ne.masa thuan hatharakata serayak bohoma sulu pramanayak bleed wenawa.akath aka dawasak wath pawathinne ne.mata visasumak denna doctor.

පිළිතුර


මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)