ගබ්සාවකින් පසු බඩ කොර වෙනවා වගේ දැනෙන්නේ ඒ නිසාද?
Is a stiff, cramped abdomen linked to an earlier miscarriage?
doctor,mata sathi6n baba nathiuna.gabsa wimakata passe bada kora wenawa wage thathwayak athi wenne puluwanda?osap weema gabsawen
Pasuwa niyamitha paridi sidu wenawa.namuth
Bada korawena tatwayak athi wenne Ai?
මෙම රෝග ලක්ෂණ වලට කලින් ගබ්සා වීම සම්බන්ධ නැහැ. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?