ඔසප් දවස්වල යටිබඩ දරුණුවට රිදෙන්නේ ඇයි?
Why is there severe lower abdominal pain during periods?
ඔසප් වෙන දවස් වලට යටි බඩ හරිම වේදනාවයි E dawes wala take mn wedanawa wadi nisa penadin peththak bonawa inpasse wedanawa adu wenawa ai mehema wedanakari wennne Dan අවුරැදු 2 විතර ඉදලා තමයි මෙක හැදුනේ මට මෙයට පිලිතුරක් දෙන්න
මෙයට හේතුව දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෙෙද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?