Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් නෙගටිව් නම් නැවත පරීක්ෂා කරන්නේ කවදාද?

The pregnancy test is negative — when should it be repeated?

මට අන්තිමට මෙන්සස් උනේ නොවැම්බර් 14. නමුත් අද දෙසැම්බර් 26 .මෙන්නස් උනේ නැහැ තාම.මට පිලිවලට දවස් 28 හැදෙනවා.මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ...නමුත් අද දින යුරියන් ටෙස්ට් එක නෙගෙ⁣ට්ව්...පොසිටිව් ද යන්න දැන ගැනිමට ටෙස්ට් එකක් කල යුත්තේ කවදාද?

අසන ලද්දේ: තර*** · වයස 26

නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න පුළුවන්.