නම: Kr*** | වයස: 33
ගැටළුව

Mata aurudu 7 puthek innawa.Dan aurudu 3 ka wethara idala ape daruwaku gana hethanawa.beheth gaththath hare geye na.please help me docter

පිළිතුර


මේ ගැන පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)