නම: Ku *** | වයස: 34
පිළිතුර
ඖෂධ මගින් මෙය සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැහැ. ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන නිසා ලැපරොස්කොපි සැත්කමක් මගින් මෙය ඉවත් කිරීම සුදුසුයි.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

<p>එම බෙහෙත් වලින් කරන්නෙ ඩිම්බ මේරීම උත්තේජනය කිරීම පමණයි. ගැබ් ගැනීම සඳහා තවත් බොහෝ කරුණු බලපාන නිසා ඒ සඳහා කොපමන කාලයක් ගතවේදැයි හරියටම කියන්න බැහැ.</p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
<p>බොහෝ විට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. ඒ නිසා නැවත එවැනි තත්වයන් ඇති වීමට ඇති හැකියාව අඩුයි. කෙසේ වෙතත් නැවත ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. </p>
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
දවස් 7 නැවත ඖෂධ පටන් ගැනීම සුදුසුුයි.
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට
දිගින් දිගටම IUI කිරීම සාර්ථක නැහැ. සමහර විට ඔබට IVF වෙත යොමුවීම අවශ්ය විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.