සම්පූර්ණ එක්වීමක් නැතුව ගැබ් ගත්තොත් කරන්න ඕන මොකක්ද?
Pregnant without full intercourse — what should I do?
doctor ma vivaha wee masa 04k,namuth lingikawa ekweema hugak wedanakari nisa eya pasuwata kal damamin wenath pahasu de pamanak kala,mama pregnent bawa dnaganeemata labuna, mage kanyapatalayata haniyak nowuu bawa mata wiswasai, doctor mata adika bayak danenawa vog doctor kenek lagata gihin idiri dewal karaganeemata, ma kumak kala yuthuda doctor????
නාරිවේද වෛද්ය වරයෙකු හමුවී සියළු තොරතුරු දන්වා උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?