ගබ්සාවකින් පස්සේ ආයෙත් ගැබ් ගන්නේ නැත්තේ ඇයි?
Why is there no pregnancy again after a miscarriage?
Mata Au 7k lamayk natiwa hitiya mage dimbakosha wala gediyak tibila 2015 opperation kala.passe mage dimba wardanaya une na.vog docter behet dila ovidac kiyana behet eka widda.passe daruwek hadila masa 3n nati una.eyage heart eka wadak karanna qwa.masa 2k wardanayak tiyenne qwa.Dr.ehema wenne ai....?dan masa 11i.tamat babek na.mekat karanna oni mokakda docter...?
බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. ඩිම්බ මේරීම සඳහා නැවත ඖෂධ ප්‍රතිකාර ගැනීම අවශ්‍ය විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?