Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mama sathi24 ka pregnant. Mata abortion 3k .mehe baba 4th pregnancy eka. Mehe babava tiyala sathi 13 cercalage ekak themma.mage ogtt ekea fbs78,1st glogose test164,2nd test 155. Mata suger tiyenavada?2

අසන ලද්දේ: Mr*** · වයස 20 · 1030 views

පිළිතුර

ඔව්. මෙම වාර්තා අනුව ඔබට දියවැඩියා තත්වය තිබෙනව. ඉක්මණින් ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර දැන ගන්න.