නික්ෂේපන එන්නත නැතුව ඩිම්බ පිටවෙන්නේ නැද්ද?
Will the egg not be released without the trigger injection?
mata periods akramawath, masa 2k 3k periods wenne nahe.vog dr kenek meet una. PCOS thathwe tiynwa qwa.Scan karala balala dimba moranne nahe kiyla, dimba moranna beheth dunna.tyroxine 50mgth dunna.thyroxin level eka tikak adui kiyla.mensus wela sathi 2n enna qwa dimba moralada blnna.namuth mata yanna bariuna. Mata danaganna oni dimba moranna beheth beela sathi 2kin dimba pitawenna injection ekak denawada? E injection eka nathuwa dimba pitawenne nethi weida? Mata last periods une december 11.dec 12 idan dimba moranna beheth biwwa.
Thank u doctor.
ඩිම්බ පිටවෙන දිනය හරියටම සැලසුම් කිරීමට මෙම නික්ෂේපන ඖෂධ ලබාගැනීම මගින් හැකියාව තිබෙනව. එසේ නොමැතිවත් ඩිම්බ පිටවීම සිදු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?