Skip to main content
ප්‍රශ්නය

ටියුබ් කැනියුලේෂන් කළාට පස්සේ ස්වභාවිකව ගැබ් ගන්න පුළුවන්ද?

After tubal cannulation, can you conceive naturally?

sir,man tubel cannulation 1k kala.den mata sbawikawa daruwek ahanna puluwanida.iui awashyamada.me operation 1n passe masa k eayak lingikawa ek novi sitiya uthuda.thank you sir.

අසන ලද්දේ: ch*** · වයස 29

මෙම සැත්කම සිදුකල ආකාරය ගැන විස්තර නොමැති නිසා උපදෙස් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩි විස්තර අසා දැන ගන්න.