නම: Ay*** | වයස: 23
ගැටළුව

Mage yoniye athulai pitai kasanawa.godak rathu wenwa.yoniye pita nm Podi Podi tusala waget hadenawa kasuwama.yoniya athula godak wedanakari widiyata kasanne.mn kondis walinut seduwa.eweleta hoada wenwa.aye hadenawa.mn marry karala na

පිළිතුර


මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)