නම: Di *** | වයස: 22
Dr.mama daruwek balaporoththu wen inne.namuth me lagakadi sita mata dawas 15n 20 wage nawatha mensus wenawa.kalin mata niyamitha dinata mensus wima sidu una.masa 3k melesa kalin sidu una.test kalath bayawiya yuthu kisima deyak naha kiuwa.me hethuwa nisa daruwek hadimata nohakida??dawas 28 warak sidu wiya uthu osap wima melesa dawas 15n 20 n sidu wima asamanyaida??
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Pe *** | වයස: 24
Waidya thumani ma hata osapweeimata pera sathi 2kakata kalin konde amaruwak athiwe.kisima wadak kala noheka.osapweema nawathunu pasuda esemaya.thawada yoni margaye athulen katu aninawa wage wedanai. Mata me wedanwa iwasannata noheka .toilat yamatada ewita apahasuya. Meyata hethuwa kumak wiya hekida.mary karala 1.1/2 wenwa.babala na.mage me wedanawa eyata hethuwakda.?
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: Ma *** | වයස: 26
Doctor mage palaveni ekaweemedi kanya patalaya beedeyamen seduwena le yama une naha.husbanta mava wesvasa unath eka mata loku gataluvak.eka ehema novenna hethuva,danaganna test ekak theyenavada
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: කස *** | වයස: 21
Mama bike eken watila yoni margaya ආසන්නයේ paliimak athiwela surgery ekak karala mahum damma ekata..surgery ekata kalin mata mensas dawas 28n una...surgery eken passe menstrual circle eka wenas una mage...dan surgery eka karala අවුරුදු එකහමාරක් wenava...masa 2kata kalin para mensas dawas 16k parakkui...anthimata una para dawas 11k parakkui...me para daws 7k parakkui..eth thama hadune na doctor...mokadda mekata karanna one
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]
නම: දි *** | වයස: 29
Docter man marry karala masa 9kin pregnant una...ath masa 4kin fibroid gedi 2k avith baba wash karala masa 3kin myomectomy karala fibroid operation kala...ita masa 6kata pasu mn dan pregnant sathi 20i....mata dakunu patthe kondai,kakulai ridenwa gosak...mata bayai nwatha fibroid gedi avillda kiyla..mata kalin fibrioid thiyeddi mehema kakkuma awa...meya samanya deykda docter
පිළිතුර
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
[email protected]