ප්‍රශ්නය
doctor mage girl samaga lingikava ekathu ve eyata dina 3n pasu mensas sedini eheth in pasu masaye ayata mensas sedimata parakku ve atha meya geb genimakdei apata denagatha hekida
පිළිතුර
ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.