දරු ඵල පමා වීමට ලේ ටෙස්ට් වලින් හේතු හොයන්න පුළුවන්ද?
Can blood tests explain a delay in conceiving?
Dr.daruweku pilisida ganimata pramada wemata dedenage blood wala balapamak tibeda? Eya pareeksha kala ganimata sudusu text monawada Dr?
හෝමෝන මට්ටම් වල වෙනස් කම් නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ගැන ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?