Skip to main content
ප්‍රශ්නය

කම්මුල් ගාය නිසා ලිංගික ආශාව නැති වුණොත් විසඳුමක් තියෙද?

No sexual desire after mumps affected the testes — any solution?

මා හට කම්මුල්ගාය නිසා වෘෂණ කෝෂ ආසඩනය විය. දැන් මා හට ලින්ගික හැගීම් පහල නොවේ... මේ පිලිබද මානසික ගැටලු නැත එයට විසදුමක් බලාපොරොත්තු වෙමි

අසන ලද්දේ: DI*** · වයස 26

වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.