Skip to main content
ප්‍රශ්නය

සියල්ල සාමාන්‍ය වුණත් ගැබ් නොගත්තොත් තවත් බෙහෙත් ගන්න ඕනද?

All tests normal but no pregnancy — is more treatment needed?

Dr.man Dan au 2 k Babek balaporoththuwen innawa. 1 year dimba merima sadaha Beth gannawa. IUI 1 kala eth sarthaka ne. HSG 1 th kala . Ekath normal. Dimba meremath Dan normal.eth ai Dr thama daruweku pilisida ganima pramada?thawaduratath man Beth gatha ythuda?

අසන ලද්දේ: Ni*** · වයස 29

ඔව්. ඔබට තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.