Skip to main content
ප්‍රශ්නය

ලිංගිකව එක්වී දින කීයකින්ද ගැබ් ගැනීම සිදුවෙන්නේ?

How many days after sex does conception happen?

Dennek lingikawa ak wee dawas kiyakin pregnant wenawada

අසන ලද්දේ: Di*** · වයස 25

ගැබ් ගන්නා දිනය ලිංගික එක්වීම සිදුවුනේ ඔසප් චක්‍රයේ කුමන දියකද යන්න අනුව වෙනස් වෙනව. නැවත ඔසප් වීමට නියමිත දිනය පසුවෙන තෙක් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න අපහසුයි.