Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Babakga hart beat dana ganna mona week akada

අසන ලද්දේ: Ra*** · වයස 27 · 1038 views

පිළිතුර

සති 6කට පසු ස්කෑන් පරීක්ෂණය මගින් හෘද ස්පන්දනය දැක ගන්න පුළුවන්.