බෙහෙත් ගත්තොත් විතරක් ඔසප් වෙනවා නම් ගැබ් ගන්න පුළුවන්ද?
If periods only come with medicine, can you still conceive?
Api marri karala 6year wenawa.mata mensas hadenne maasa 2-3 sarayak.ekath kadin kada.beheth bonakota dina 28 tama hadenawa.eth pasuwa hadennaha.babek oni nisa iui 3 kara.mekata pilithurak denna doctor.
ඔසප් වීම අක්‍රමවත් නිසා ඔබේ ඩිම්බ කෝෂ වලින් මාසිකව සාමාන්‍ය ලෙස ඩිම්බ පිට නොවෙන්න ඉඩ තිබෙනව. ඒ සඳහා ප්‍රතිකාර කරන මාස වලදී පමණයි ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙන්නෙ. ඔබේ වෛද්‍ය වරයා හමුවී වැඩිදුර ප්‍රතිකාර ගැන සාකච්ඡා කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?