ෆයිබ්‍රොයිඩ් ආයෙ ආයෙ හැදෙනවා නම් ගර්භාෂය ඉවත් කරන්න ඕනද?
If fibroids keep coming back, must the womb be removed?
මගේ ගර්භාශයේ 2012දි ප්ල්‍ය්බොය්ඩ් ගෙඩි මයොමැක්ටමියක් මගින් ඉවත් කලා.2013දි අපට බබෙක් ලැබුන 2017-7මාසෙදි ස්කෑන් පරික්ෂාවෙදි අයෙත් ගෙඩි ගොඩක් තියනව කියල මයොමැක්ටමි.කලා. එත් ඩොක්ටර් ඒ අපහසුතා තියන නිසා අයෙත් ස්කෑන් කලාම පොඩි ගෙඩි තියනව මම ලොකු අවදානමකද ඉන්නෙ අයෙ බබාල බලාපොරොත්තු වෙන්න එපාද ගර්භාෂය ඉවත් කරන්න ඕනද
නැවත නැවත ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති වෙන නිසා ඔබට ගර්භාෂ්‍ය ඉවත් කිරීමට සිදු වෙන්න පුළුවන්. නැවත ගැබ් ගැනිමට සුදුසු දැයි ඔබේ සැත්කම සිදුකල වෛද්‍ය වරයා හමුවී දැන ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?