කෙට්ටු අයගේ PCOS පාලනය කරගන්නේ කොහොමද?
How is lean PCOS managed and hormones balanced?
sihin sirurak thibena ma hata pcos thibenawa.wiwaha wela wasara 6k..babala na..noyek prathikara kala.beheth pethi wagema nikshepana aushadath laba dila IUI kala.eth result na..1)min idiriyata kala yuththe kumakda?2)sihin siruru athi ayata PCOS palanaya karagena hormona balance karaganima sadaha upades tikak laba dena men illa sitimi..
මෙම රෝගයට ප්රතිකාර කරන ආකාරය එක් එක් කාන්තාවගේ තත්වය අනුව වෙනස් වෙනව. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?