Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම විවාහ දිවියට ඇතුලත් වී දැනට මාස 5ක්.දැනට දින 2ක් සිට මා හට ලින්ගික එක්වීමකදී යෝනි ප්‍රදේශය අවට වියලි ස්වභාවයක් ගනී.එවිට මා හට එය වේදනාකාරී මෙන්ම මාගේ ස්වාමියගේ ශිශ්නය සුලු තුවලවිමටද ලක් වෙයි.මේ සදහා කුමක් කල හැකිද.මා අවුරුදු දෙකක කාලයක් තුල මාගේ ඔසප් වීමේදී වේදනාව දර ගැනීමට නොහැකිවRupan නම් විදේශීය බෙහෙතකට පුරුදු වූ නිසා මෙය ඉහත ගැටලුවට හේතු ව විය හැකිද?

අසන ලද්දේ: L.*** · වයස 26 · 1049 views

පිළිතුර

හෝමෝන ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු නොවෙන විට වියලි බවක් ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.